Lion German shepherd puppies

Veyangoda, Gampaha District, LK Rs 30,000.00

This ad is expired!
5 Aug 4:06 AM 479 hits Ref. ID #5187

Description

🌞අවශ්‍යය අය පමණක් කතා කරන්න, ☺️

🌞 ස්ථානය: වේයන්ගොඩ, ගම්පහ.

🌞 වේයන්ගොඩ railway station එකේ සිට 1km දුර පමනි.

🌞 ඉතාමත් නීරෝගීව පැටවුන් සිටී.

🌞ලෝකල් breed cross නොවේ.

🌞ඉතාමත් පිරිසිදු blood line එකක් තිඛේ, imported blood line and one side imported.

🌞 ඉතාමත් උසස් කුලයේ නිරෝගී පැටවුන් ගන්න හදන අයට හොදටම ගැලපෙනවා, 

🌞 vitamin B plus C suppliment ලබා දී ඇත.

🌞Lion German shepherd Long Coat වර්ගයේ පැටවුන්.

🌞 පැටවුන් ගේ මව ගැබිණි සමයේ අවශ්‍යය සියළුම විටමින් වර්ග ලබා දී පැටවූන් ඉතා නීරෝගී සහ අවශ්‍යය සියළු පෝෂණය ලබා ගැනීමට ඉඩ සලසා ඇත.( vitamins:mom cal,cani booster, vitamins, polic acid and oron)

🌞4 weeks old.පැටවුන් හදා ගැනීමට ඉතා හොඳ වයස මෙයයි.

🌞big head, big bones and long coat.

🌞 කෑමට හුරු කර ඇත.

🌞 ඉක්මනින් විකිණීමට.

    More info...

  • Price
    Negotiable
  • Pet's age
    4 weeks
  • Parents
    Mother can be seen

Comments 0

No comments has been added yet